අරගල භූමියෙහි රැව් දුන් නන්දා මාලිනියගේ ගී හඬ (VIDEO)

ජනාධිපතිවරයාට සහ රජයට එරෙහිව කොළඹ ගෝල්ෆේස් පිටියේ අඛණ්ඩව සිව්වැනි දිනටත් පැවැත්වෙන විරෝධතාවට අද (12) ප්‍රවීණ ගායන ශිල්පිනී නන්දා මාලිනී මහත්මියත් විරෝධාකල්ප ගීත රචනා කලාවේ තවත් සලකුණක් වූ මහාචාර්ය සුනිල් ආරියරත්න මහතාත් පැමිණ සිටිහය.

එහිදී නන්දා මාලිනිය 1988 – 89 අරගල සමයේ ගැයූ සුප්‍රකට ගීතයකින් කොටසක් ගායනා කළේ මෙලෙසිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...

ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහලේ නව හෘද රෝග ඒකක ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ!

කොළඹ LNW:නැගෙනහිර පළාතේ ජනතාවට එකම ස්ථානයකින් පුළුල් සහ නවීන...