තවත් ගාස්තුවක් පහළට!

Date:

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 09, කොළඹ (LNW):

අද (09) සිට ත්‍රිරෝද රථ සඳහා අය කරන ගාස්තුව රුපියල් 5කින් අඩු කිරීමට තීරණය කර තිබේ. 

බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ ත්‍රිරෝද රථ කාර්යාංශයේ ප්‍රධානී ජීවින්ද කීර්තිරත්න මහතා ඒ පිළිබඳ දැක්වූ අදහස්,

“ඒ අනුව අද සිට දෙවන කිලෝමීටරය සඳහා රුපියල් 5 කින් ගාස්තු අඩුකරන්න තීරණය කළා. ඒ අනුව පළමු කිලෝමීටරය රුපියල් 100ක් සහ දෙවෙනි කිලෝමීටරය රුපියල් 85 බවට පත්වෙනවා. ඒ අනුව බස්නාහිර පළාත තුළ එලෙස ගාස්තු නියාමනය කෙරෙනවා. සියලුම ජනතාවගෙන් ඉල්ලා සිටිනවා නියමිත මුදලට වඩා ගෙවා සේවාවන් ලබාගන්න එපා කියලා.” ලෙස පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආණ්ඩුවේ තර්ජනවලට අපි සැලෙන්නේ නැහැ – එදිරිමාන්න

කොළඹ LNW: ආණ්ඩුව ගෙන යන දේශපාලන තර්ජනය හමුවේ තමන්...

මහනුවර බහුවිධි මාදිලි ප්‍රවාහන පර්යන්තයේ ඉදිකිරීම්වල සීඝ්‍ර වර්ධනයක්!

කොළඹ LNW: මහනුවර නගරයේ පොදු ප්‍රවාහන සේවාවන් සියල්ල ඒකාබද්ධ...

ICCPR නිසා අමාරුවේ වැටුණු ගම්මන්පිලට ලැබුණු තීන්දුව!

කොළඹ LNW: හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මෙම අවස්ථාවේදී අත්අඩංගුවට...