දෙකක් ගළවා ගත් නිසා ස්වාධීන කණ්ඩායම ජනපති සමග සාකච්ඡාව වර්ජනය කරයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග අද (12) පැවැත්වීමට නියමිතව තිබුණු සාකච්ඡාව වර්ජනය කිරීමට ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම තීරණය කළ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා පවසයි.

මීට හේතුවී ඇත්තේ මෙම ස්වාධීන මන්ත්‍රී කණ්ඩායමේ සිටි ශාන්ත බණ්ඩාර සහ පියංකර ජයරත්න යන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ට ඇමතිකම් ලබාදී යළි රජයට එක්කර ගැනීමට ඊයේ දිනයේදී ජනාධිපතිවරයා සහ අගමැතිවරයා කටයුතු කර තිබීම බව සඳහන්.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...