නවීන් සහ මයන්තත් මැතිවරණ සටනින් ඉවත් වෙයි!

Date:

කොළඹ LNW:එක්සත් ජාතික පක්ෂයේ හිටපු ප්‍රබල අමාත්‍යවරයෙකු වන ගාමිණී දිසානායක මහතාගේ පුතුන් දෙදෙනා වන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන නවීන් දිසානායක හා මයන්ත දිසානායක ද මෙවර මහ මැතිවරණයට තරඟ නොකරන බවට තොරතුරු වාර්තා වෙයි.

නවීන් දිසානායක මහතා එක්සත් ජාතික පක්ෂයේ සිටිමින් කටයුතු කළ අතර මයන්ත දිසානායක සජිත් ප්‍රේමදාස මහතා සමඟ සමඟි ජන බලවේගය තුළ දේශපාලන කටයුතුවල නිරත විය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Colombo Gateway Tower One පැමිණීමත් සමඟ කොළඹ වරාය නගරය නව මාවතක් කරා..

රෂිකා හෙන්නායක නොවැම්බර් 15, කොළඹ LNW : කොළඹ නගරය කලාපීය...

මාලි මාධ්‍ය බලධාරීන් ප්‍රංශ විකාශකයින් දෙදෙනෙකුගේ වැඩ තහනම් කරයි…

රෂිකා හෙන්නායක නොවැම්බර් 15, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අල්-කයිඩා සම්බන්ධ සන්නද්ධ...

ශ්‍රීලංකන් ගුවන් සේවයෙන් පාරිභෝගික ගුවන් සමාගම් සඳහා ස්වයං-පරීක්ෂා කිරීමේ සේවාවක්….

රෂිකා හෙන්නායක නොවැම්බර් 15, කොළඹ LNW : ශ්‍රීලංකන් ගුවන් සේවයේ...