තමන් ඉන්නා තුරු අනුරට ජනාධිපති වෙන්න නොදෙන බව කී ලොහාන් මහමැතිවරණයට නොඑයි !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ ද මෙවර මහමැතිවරණයට ඉදිරිපත්වී නැත.

අසනීප තත්වයක් හේතුවෙන් ඔහු මෙවර මහමැතිවරණයට තරග නොකරන බවයි “ගෑස් සිලින්ඩරය” ලකුණින් මහනුවර දිස්ත්‍රික්කය සඳහා නාමයෝජනා භාරදුන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ සඳහන් කළේ.

ලොහාන් රත්වත්තේ පසුගිය ජනාධිපතිවරණ සමයේ ප්‍රචාරක කටයුතුවලදී ප්‍රසිද්ධියේ රැස්වීම් අමතමින් කියා තිබුණේ තමන් දේශපාලනයේ සිටින තුරු අනුර කුමාර දිසානායක මහතාට ජනාධිපති ධුරයට පත්වීමට ඉඩ නොතබන බවකි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිඩ්නිහි බොන්ඩි වෙරළ තීරයේ ගලා ගිය කඳුළු මිහිදන් වූ හැටි…

රෂිකා හෙන්නායක දෙසැම්බර් 17, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සිඩ්නිහි බොන්ඩි වෙරළ...

නඩු දාන්නෙ කොහෙද? සුරේෂ් ජස්වර්ගෙන් අසයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 17, කොළඹ LNW: ජස්වර් උමාර් පාපන්දු සම්මේලන...

ජර්මනිය සහ ලක්සම්බර්ග් විසින් යුරෝ මිලියන 5,000 ක ආපදා ආධාර රැගෙන දිවයිනට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 17, කොළඹ LNW : අද (17) අලුයම...

අඳුරගන්න ම බැරි අඳුරක

අඳුරටමං කැමතිකවි කැලැත්තෙන හින්දයිඅඳුරගන්නම බැරි. ගන්න ඔයකවි රොඩුබොඩුඅහකටඇහිපිලි නඟන මැසිවිලිකරදරයි...