ජනාධිපතිවරණ අපේක්ෂකයින්ගේ වියදම් වාර්තා භාරදීමට දී ඇති කාලය හෙටින් අවසන්

සටහන – රුවන් නෙළුගොල්ල

2024 ජනාධිපතිවරණය සඳහා තරග කළ අපේක්ෂකයින්ට සිය මැතිවරණ වියදම් වාර්තා භාරදීම සඳහා ලබාදී ඇති කාලය හෙටින් (13) අවසන් වේ.

ඒ අනුව හෙට පස්වරු 03.00 දක්වා මේ සඳහා කාලය ලබාදී ඇත.

මේ දක්වා මැතිවරණ වියදම් ලබාදී ඇත්තේ ජනාධිපතිවරණයට තරග වැදුණු අපේක්ෂකයින් 38 දෙනාගෙන් 8 දෙනෙකු පමණක් බවයි මැතිවරණ කොමිෂන් සභාව පවසන්නේ.

නියමිත කාලය තුළ දී වියදම් වාර්තා ලබා නොදෙන අපේක්ෂකයින්ට එරෙහිව මැතිවරණ වියදම් නියාමන පනත යටතේ නීතිමය ක්‍රියාමාර්ග ගැනෙනු ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බ්‍රසීල ජනාධිපතිවරණය අද: ලූලා–බොල්සොනාරෝ සටනින් ලතින් ඇමරිකාවේ දේශපාලන දිශාවට බලපෑමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 04: ලතින් ඇමරිකාවේ...

අහුංගල්ලේ වෙඩිතැබීමක්. පුද්ගලයකු රෝහලට

සටහන - රුවන් නෙළුගොල්ල අහුංගල්ල පොලිස් වසමේ ගල්වෙහෙර ප්‍රදේශයේ නිවසක...

අද (04) දවසේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන ප්‍රදේශ මෙන්න

සටහන - රුවන් නෙළුගොල්ල අද (ඔක්තෝබර් 04) දිනයේදී දිවයිනේ බොහෝ...

අවයව පරිත්‍යාග කිරීම් සහ බද්ධ කිරීම් ගැන දැනගන්න “සප්‍රාණ” කියවන්න

සප්‍රාණ... මම ලියපු අලුත්ම පොත. ගොඩක් දිග කාලයක් අරන්...