සඟවා තැබූ තවත් සුඛෝපභෝගී ජීප් රථ දෙකක් පොලිස් භාරයට

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

බෙලිඅත්ත, පුවක්දණ්ඩාව, වීරසිංහ පාරේ නිවසක සඟවා තිබූ ව්‍යාජ අංකයක් යොදන ලද පැජරෝ වර්ගයේ ජිප් රථයක් සැකපිට පොලිස් භාරයට ගෙන තිබේ.

මෙම ජීප් රථය තංගල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපති අමිල අබේසේකර විසින් භාවිත කළ එකක් බවටයි වාර්තා වන්නේ.

තංගල්ල පොලිස් කොට්ඨාස අපරාධ අංශයේ නිලධාරින් විසින් මෙම වැටලීම සිදුකර ඇත.

එමෙන්ම බෙලිඅත්ත, ගැටමාන්න, කොස්ගස්ලන්ද ප්‍රදේශයේ නිවසක තිබී චයිනා හාබර් ඉංජිනේරු සමාගමට අයත් කලු පැහැති ලෑන්ඩ් කෘසර් ජීප්රථයක්ද බෙලිඅත්ත පොලීසිය සිය භාරයට ගෙන ඇත.

ඒ, 1997 හදිසි ඇමතුම් අංකයට ලැබුණු තොරතුරකට අනුව ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පොලීසියෙන් මහජනතාවට විශේෂ දැනුම් දීමක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 12, කොළඹ LNW : අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව...

නිර්මාණත්මක විවේචනයක් වෙනුවට අශෝභන ෂෝ එකක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:මේ වන විට විපක්ෂයට ඇත්තේ නිර්මාණත්මක විවේචනයක්...

අනුර,රනිල් සහ මෛත්‍රී වෙත ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නොතීසි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් වූ මූලික අයිතිවාසිකම් පෙත්සමකට අදාළව...

සඳ පහන් රැයේ මේ සොඳුරු සිහිනයේ සැතපෙන්න! 

සටහන – රත්නපාල ගමගේ ස්විට්සර්ලන්තය (LNW) : සිංහල භාෂාවේ ඇති...