කැලිෆෝනියාවේ කොචෙල්ලා හි ට්‍රම්ප්ගේ මැතිවරණ රැලියකදී තුවක්කුකරුවකු අත්අඩංගුවට

Date:

සටහන: සශිකලා මධුෂාණි
ඔක්තෝබර් 14; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : කැලිෆෝනියාවේ කොචෙල්ලා හි ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැතිවරණ ප්‍රචාරණ රැළියක් අසලදී නීතිවිරෝධී තුවක්කු සන්තකයේ තබාගෙන සිටි අයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

49 හැවිරිදි වෙම් මිලර් නම් සැකකරු කළු පැහැති SUV රථයක් පදවාගෙන යමින් සිටියදී ආරක්ෂක මුරපොල නිලධාරීන් විසින් කරන ලද සෝදිසි කිරීමකදී ගිනි අවි දෙක සොයා ගන්නා ලදී. මිට අමතරව ව්‍යාජ රියදුරු බලපත්‍ර කිහිපයක් , වියාජ විදේශ ගමන් බලපත්‍ර කිහිපයක්, අතින් සාදන ලද අංක තහඩු කිහිපයක් ද ඔහු සන්තකයේ තිබී ආරක්ෂක අංශ සොයා ගන්නා ලදී.

මෙම සිදුවීම ඝාතන උත්සාහයක් ද යන්න පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු සිදුවෙමින් පවතින අතර ට්‍රම්ප් වේදිකාවට පැමිණීමට පැයකට පෙර සිදුවූ මෙම සිදුවීමත් සමඟ ඝාතන සැළසුම් දෙකකට මුහුණ දුන් හිටපු ජනාධිපතිවරයා මුහුණ දෙන අන්තරායන් ඉස්මතු කරන බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබුණේ,

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසරේ හොඳම ඡායාරූපය Vegard Grott ගේ ‘Shadows’

නිශ්මං රණසිංහ දෙසැම්බර් 07, කොළඹ LNW: ලෝක මලල ක්‍රීඩා සංගමය...

චමරිලා ලෝක සූරියන් මුණ ගැසී රටට සතුට රැඟෙන එන්න සූදානමින්….

නිශ්මං රණසිංහ දෙසැම්බර් 07, කොළඹ LNW: කාන්තා එක්දින ලෝක සූරියන්...

ජාතික ආපදා සහන සේවා මධ්යස්ථානයෙන් නිවේදනයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 07, කොළඹ LNW : 2025 "දිට්වා" සුළි...

සුඩානයේ මරාගෙන මැරෙන ඩ්‍රෝන් ප්‍රහාරයක් හේතුවෙන් දරුවන්ද ඇතුළුවන් 114 දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් මස 07: ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) :...