බිත්තර මිල වැඩි වීම බේකරි නිෂ්පාදන වලට බලපාන හැටි

Date:

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 18 , කොළඹ (LNW):

ආප්ප, බිත්තර ආප්ප මෙන්ම කේක් මිලද ඉහළ ගොස් තිබෙන බව පැවසේ. ඒ බිත්තර මිල ඉහළ යෑම හේතුවෙන් බව සඳහන් වේ.

තම සංගමයේ ප්‍රකාශයන් බේකරි ව්‍යාපාරිකයන් පිළිගත්තද, හෝටල් සංගමයේ ප්‍රකාශයන් ඇතැම් හෝටල් හිමියන් පිළිනොගන්නා බව බේකරි සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා සඳහන් කළේය.

ඒ හේතුවෙන් හෝටල් හිමියන් අධික මිල ගණන් වලට ආහාර පාන අලෙවිකරන බවත්, බේකරි නිෂ්පාදන වල මිල ගණන් ඉහළ දැමීමට කටයුතු නොකරන බව එන්.කේ. ජයවර්ධන මහතා වැඩිදුරටත් පවසා සිටියේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බටහිර ආසියානු කලාපයේ ගුවන් සීමා වසා දැමීම නිසා ගුවන් වාර 700 කට වඩා අවලංගු වෙයි…

රෂිකා හෙන්නායක මාර්තු 01, කොළඹ LNW : ඇමරිකාව, ඊශ්‍රායලය සහ...

තෙල් මිල සහ මැදපෙරදිග අර්බුදය: OPEC+ ගත් අනපේක්ෂිත තීරණය

රෂිකා හෙන්නායක මාර්තු 01, කොළඹ LNW : මැදපෙරදිග කලාපය මහා...

අයතුල්ලා අලිරේසා අරාෆි ඉරානයේ අන්තර්කාලීන නායකත්ව මණ්ඩලයට…

රෂිකා හෙන්නායක මාර්තු 01, කොළඹ LNW : ඉරානයේ ඉහළම පෙළේ...

රෆා දේශසීමාව දින නියමයක් නොමැතිව වසාදැමේ…

රෂිකා හෙන්නායක මාර්තු 01, කොළඹ LNW : ඉරානයට එල්ල වූ...