රට හදන අපි එකට මාලිමාවට – ජයග්‍රාහී තංගල්ල රැළිය ඇරඹේ! (LIVE)

0
529

කොළඹ LNW: 2024 මහ මැතිවරණයේ ජාතික ජන බලවේගයේ ප්‍රධාන රැළි මාලාව අද (19) තංගල්ල රැළියෙන් ආරම්භ වෙයි.

”රට හදන අපි එකට මාලිමාවට” තේමාවෙන් යුක්තව එම මැතිවරණ ප්‍රචාරණ ක්‍රියාවලිය සංවිධානය කර තිබේ.

තංගල්ල රැළියට ජාතික ජන බලවේගයේ නායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාද සහභාගී වන අතර ඊට විශාල පිරිසක් එක්ව සිටින අයුරු දක්නට ලැබෙයි.

ආශිකා බ්‍රාහ්මණ