අළුත් අවුරුද්දේ තෙල් පෝළිම! (VIDEO)

තවදුරටත් ඉන්ධන හිඟයට පිළියම් යෙදී නැති අතර අද (14) දිනයේදීද ඉන්ධන පෝලිම් ලැබුණු අතර බොහෝ තෙල් පිරවුම්හල් තුළ ප්‍රමාණවත් පරිදි ඉන්ධන නොමැති වීමෙන් එක් පාරිභෝගිකයෙකු සඳහා නිකුත් කරන ඉන්ධන ප්‍රමාණය සීමා තිබුණි.

කෙසේවෙතත් කොළඹ නගරයේ ඉන්ධන පිරවුම් හල් වැඩි ප්‍රමාණයක් අද දිනයේදී ව තත්ත්වයකුයි දක්නට ලැබුණේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනපති අනුර හදිසියේ පෞද්ගලික රෝහලකට ඇතුළත් කළ කතාව බොරුවක් – ජනාධිපති කාර්යාලය

සටහන - රුවන් නෙළුගොල්ල හදිසි අසනීප තත්වයක් හේතුවෙන් ජනාධිපති අනුර...

ඉරාන නෞකා පිරිසක් ගාල්ලට පැමිණීම ගැන නි. ඇමති හංසකගෙන් ප්‍රකාශයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ගාල්ල වරායට පැමිණි...

මාතර තලල්ල වෙරළින් හමු වූ පාර්සල් සහ ගමන් මළු වල මත්ද්‍රව්‍ය කිලෝ 475ක් !

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ශ්‍රී ලංකා නාවික...

‘Comfort Care Home’ සහන සත්කාර මධ්‍යස්ථානය යාපනයේ දී විවෘත වෙයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ජීවිතයේ අසීරුතම කාල...