රසිඳුත් ඉන්දුනීසියාවේදී තායි ක්‍රීඩකයෙක් පරාජය කරයි

Date:

සටහන – නිශ්මං රණසිංහ

ඔක්තෝබර් 24, (LNW) කොළඹ :ඉන්දුනීසියාවේ පැවත්වෙන WONDR by BNI Indonesia International Challenge 2024 බැඩිමින්ටන් තරගාවලිය නියෝජනය කරන රසිඳු හෙන්දහේවා සිය පළමු තරගය ජය ගන්නට සමත් වුණා.ඔහු විසින් පරාජයට පත් කළේ තායිලන්ත ක්‍රීඩක රැචපෝල් ශ්‍රිතෝන්ග් වන අතර ලකුණු තත්ත්වය දැක් වුණේ 21-9 ක් සහ 21-17 ක් ලෙසයි.
පිරිමි කේවල අංශය වෙනුවෙන් තරගකරුවන් 64 ක් තරග වඳින අතර එම පිරිස දක්ෂතා අනුව මෙම තරගාවලියට අදාළව කරන ලස ශ්‍රේණිගත කිරීම් හි රසිඳුට 16 වන ස්ථානය හිමිව තිබෙනවා.අද රසිඳු මැලේසියාවේ මොහොහඩ් නායිම් අහම්ඩ් ෆයිරුස්ලි සමඟ තරග වදිනවා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බලාපොරොත්තු ප්‍රතිපල නොලද හේතුව ගැන දසුන් අවබෝධයෙන් ද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 06, කොළඹ LNW: “මං දකින හැටියට නම්...

‘Iguana Cantina’ දෙස් විදෙස් සංචාරකයින් වෙනුවෙන්මයි: Aitken Spence අලුත් වැඩක්

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, කොළඹ LNW : Aitken Spence Hotels...

රටේ ආර්ථික ජයග්‍රහණ චෞර වළල්ලක් වටා ගොඩගැසී තිබු යුගය අවසන් – ජනපති මහනුවරදී කියයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රටේ ආර්ථික ජයග්‍රහණ පවුල් කිහිපයක් සහ එම...

එප්ස්ටයින් සබඳතා සම්බන්ධයෙන් නෝර්වේ පොලිසිය හිටපු අගමැති Jagland  ගැන විමර්ශනය කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): නෝර්වේ රාජ්‍යයේ හිටපු...