*
Monday, January 13, 2025
spot_img

Latest Posts

පේදුරු තුඩුවෙන් හමන අලුත් අවුරුදු සුවඳත් විඳිමු


 සියලු සතුන්ගේ පැවැත්මට ඉවහල් වන ප්‍රධාන සාධකය වන ආහාරයේ වසරේ මුල්ම ආහාර වේල දේවාශීර්වාදය මත ලබා ගැනීමෙන් වසර පුරාවටම සෞභාග්‍යය පෙරදැරි කර ගත් සතුට සාමය හිමි වන බව බොහෝ හින්දු භක්තිකයෝ ආධ්‍යාත්මිකව විශ්වාස කරති එය අපගේ සිංභල අලුත් අවුරුද්දේ අනුභවය හා වැඩ ඇල්ලීමට සමාන වුව ද කිසිදු හින්දු භක්තිකයෙක් ඒ සඳහා අපගේ සිංහල අලුත් අවුරුදු නැකත් සීට්ටුව යොදා නොගනිති.

එම සියලු චාරිත්‍රාවලිය පාලනය කරනුයේ ඔවුන් ගේ පූජක ප්‍රජාව විසිනි.එමෙන්ම මෙම ආගමික සැමරුම් වල දී සියලුම හින්දු භක්තිකයන් තමන්ගේ පුද්ගල සහ සමාජ තරාතිරම් මුලුමනින්ම අමතක කොට මුලු හින්දු බැතිඅත් ප්‍රජාවම එකම පවුලක සාමාජිකයන් සේ කටයුතු කිරීම ද විශේෂත්වයකි.

ඒ අනුව එම ආගමික චාරිත්‍ර වල දී “කැරෙයාර්”(සිංහලෙන් කරාවේ) නමින් හැඳින්වෙන වෙරළ බඩ ධීවරයාත් සාගර විද්‍යාඥයාත් අතර කිසිදු වෙනසක් දක්නට නොමැත.

https://www.vinivida.lk/8420-2/

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan