ජනතා සහය පතන නාමල්

Date:

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24,කොළඹ (LNW):

මේ වනවිට ජනතාව වෙනුවෙන් හඬක් නගන එකම පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසන අතර, ඒ හඩ පාර්ලිමේන්තුව තුළ නගන්නට වැඩි මන්ත්‍රී ධුර සංඛ්‍යාවක් ලබා දෙන්නට සහාය වන ලෙස නාමල් රාජපක්ෂ මහතා ජනතාවගෙන්  ඉල්ලා සිටී.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාතලේ ආසන කාර්යාලය විවෘත කිරීම  නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු වී තිබෙන අතර, පක්ෂ ක්‍රියාකාරීන් ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට එක්වූ බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තහනම් වැඩෙත් තහනම් කරගන්නෙ නැතුව තියා ගන්න බැරිවීම

නිශ්මං රණසිංහ අගෝස්තු 20, කොළඹ LNW: ක්‍රීඩා අමාත්‍යවරයා සංවාදශීලී නැත.ඉතාම අසාර්ථක...

යුක්තියෙන් තොර සාමයක් නොමැත – පලස්තීනයේ නිදහස වෙනුවෙන් කොළඹදී පාගමනක්! (PHOTOS)

කොළඹ LNW: පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අද (20) කොළඹදී විරෝධතා...

අධිකරණයේ පෙනී සිටින ලෙස හිටපු ඇමති රාජිතට නොතීසි!

කොළඹ LNW:හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට එළඹෙන 29 වැනිදා...