ජනතා සහය පතන නාමල්

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24,කොළඹ (LNW):

මේ වනවිට ජනතාව වෙනුවෙන් හඬක් නගන එකම පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසන අතර, ඒ හඩ පාර්ලිමේන්තුව තුළ නගන්නට වැඩි මන්ත්‍රී ධුර සංඛ්‍යාවක් ලබා දෙන්නට සහාය වන ලෙස නාමල් රාජපක්ෂ මහතා ජනතාවගෙන්  ඉල්ලා සිටී.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාතලේ ආසන කාර්යාලය විවෘත කිරීම  නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු වී තිබෙන අතර, පක්ෂ ක්‍රියාකාරීන් ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට එක්වූ බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

PSTA සහ OCA ගැන ජනතා එකඟතාවක් නොමැතිව සම්මත කරන්නේ නැහැ – ජනපති සහතික වෙයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ සහ සංවිධානාත්මක අපරාධ...

ජලයෙන් යටවූ ලෝකයක නිහඬ සාක්ෂිකරුවන්! වැව් මැද අදටත් නැගී සිටින පල්ලි සහ කුළුණු 10ක්!

සටහන – පුලීනොවැම්බර් 07, LNW (කොළඹ): කාලයත් සමඟ ලෝකයේ බොහෝ...

“ට්‍රම්ප්පච්චි GO HOME”

උපාලි කොළඹගේ කොළඹ LNW:ඩොනල්ඩ් ට්‍රම්ප් මහත්තයා තවමත් ඇමරිකාවේ ජනාධිපති වුණත්...