දුමිඳුගේ සහ රසිදුගේ ජය ගමන ඇණ හිටී

Date:

සටහන – නිශ්මං රණසිංහ
ඔක්තෝබර් 25,(LNW) කොළඹ :

නවසීලන්තයේ පැවත්වෙන් MAXX North Harbour International 2024 බැඩමින්ටන් සූරතාවලිය නියෝජනය කළ දුමිදු අබේවික්‍රම ජයග්‍රාහීව පෙරට ආ ගමන නවත්වන්නට චීන තායිපේ ක්‍රීඩක වැන්ග් පෝ වෙයි සමත් වුණා.වට තුනක් පුරා විහිදුණු එම තරගයේදී වැන්ග්,දුමිදුට එරෙහිව ජය ගත්තේ ලකුණු 16 – 21,21 – 5 සහ 21-16 ක් ලෙස වට 2-1 ක් ලෙසයි.ඔහු අවසාන 16 දෙනා අතරට පැමිණි පසුව මෙම පරාජය අත් වුණා.


ඉන්දුනීසියාවේ පැවත්වෙන WONDR by BNI Indonesia International Challenge 2024 බැඩිමින්ටන් තරගාවලියේ දී රසිඳු හෙන්දහේවා ද පරාජයට පත් වුණේ අවසන් 16 දෙනා අතරට පිවිසුණු පසුවයි.එහිදී ලකුණු තත්ත්වය දැක් වුණේ 21-10 ක් සහ 21-9 ක් ලෙසයි.රසිඳුව පරාජයට පත් කළ ප්‍රතිවාදියා වූයේ ඉන්දුනීසියාව නියෝජනය කරන යොහානෙස් කේටි මර්සිලියානෝ යි.

http://www.sportwaynews.com

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලොව විශාලතම සමාජ මාධ්‍ය සමාගම් විසින් දරුවන්ගේ මානසික සෞඛ්‍යයට හානි කිරීම ගැන ඇමරිකාවේ දැඩි අවධානයට..

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අමෙරිකානු එක්සත් ජනපදයේ Meta සහ YouTube වැනි...

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය: බිඳවැටීමේ සිට පුනර්ජීවනය දක්වා වූ ගමන…

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකය...

විදුලි සේවකයින් වර්ජනයකට සැරසෙයි!

කොළඹ LNW:සිය ඉල්ලීම් ඉටු නොකර ලංකා විදුලි බල මණ්ඩලය...