ගලගොඩඅත්තේ ඥානසාර හිමිගේ පෙත්සම ගැන තීරණයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25,කොළඹ (LNW):

අද (25 ) දින බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි ඉදිරිපත් කර ඇති අභියාචනා පෙත්සමක් විභාගයට ගැනීමට අභියාචනාධිකරණය නියම කර තිබෙන අතර, ඥානසාර හිමිට නියම වී ඇති සිව් වසරක සිර දඬුවමින් නිදොස් කොට නිදහස් කරන ලෙසයි ඉල්ලා පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි එම පෙත්සම ඉදිරිපත් කර ඇත .

එම පෙත්සම අද (25) කැඳවූ අවස්ථාවේ ඥානසාර හිමි වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම අභියාචනා පෙත්සම විභාගයට ගැනීම සඳහා දිනයක් නියම කරන ලෙස ඉල්ලා සිට තිබෙන අතර, ඒ අනුව අදාළ අභියාචනය ලබන වසරේ අප්‍රේල් මස 03 වනදා විභාගයට ගැනීමට අධිකරණය නියෝග කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසර 20කට පසු Madonna නැවත VMAs වේදිකාවේ! Taylor Swift ඉතිහාසගත වෙද්දී LISAත් සම්මානයක් අරන් යයි!

සටහන : පුලී සැප්තැම්බර් 30, LNW (කොළඹ); Pop සංගීතයේ පරම්පරා...

ටෝකියෝවට දින 35ක් පුරා අඛණ්ඩව වාර්තාගත වර්ෂාවක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 30: ජපානයේ අගනුවර ටෝකියෝවට...

Flydubai ගුවන් යානයක නියමුවන් අතර ගැටුමක් – පිහි ඇනුමක් සිදු වූ බවට සැකයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 30, කොළඹ LNW : ඩුබායි සිට ටෙල්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියෙකුට සිරස කැමරා ශිල්පියෙකුගෙන් ප්‍රහාරයක් !

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව...