මේ සියලු අර්බුදයන්ට මුල මෛත්‍රී – හිරුණිකා (VIDEO)

මේ වන විට පවතින සියලු අර්බුදයන්ට මුල හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පැවසුවාය.

ඒ, අද (14) කොළඹදී පැවති මාධ්‍ය හමුවේදීය.

එදා මහින්ද රාජපක්ෂට එරෙහිව පැවති නඩු නිසි ක්‍රියාත්මක නොකර මැතිවරණයට පවා නාමයෝජනා ලබා දීමට කටයුතු කළේ මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා බවයි ප්‍රේමචන්ද්‍ර මහත්මිය සඳහන් කළේ.

කෙසේවෙතත් මේ මොහොතේ රාජපක්ෂවරුන්ට එරෙහිව ගෙන යන අරගලය අඛණ්ඩව ගෙන යා යුතු බවද ඇය සඳහන් කරන ලදී.

රාජපක්ෂවරුන්ට ගෙදර යන ලෙස මෙපමණටම ජනතාව අවධාරණය කළද එය තවමත් ඉටුනොවන්නේ ඔවුන්ගේ හොරකම්වල ප්‍රමාණය විශාල වීම බවයි ඇය වැඩිදුරටත් කියා සිටියේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසර 20කට පසු Madonna නැවත VMAs වේදිකාවේ! Taylor Swift ඉතිහාසගත වෙද්දී LISAත් සම්මානයක් අරන් යයි!

සටහන : පුලී සැප්තැම්බර් 30, LNW (කොළඹ); Pop සංගීතයේ පරම්පරා...

ටෝකියෝවට දින 35ක් පුරා අඛණ්ඩව වාර්තාගත වර්ෂාවක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 30: ජපානයේ අගනුවර ටෝකියෝවට...

Flydubai ගුවන් යානයක නියමුවන් අතර ගැටුමක් – පිහි ඇනුමක් සිදු වූ බවට සැකයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 30, කොළඹ LNW : ඩුබායි සිට ටෙල්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියෙකුට සිරස කැමරා ශිල්පියෙකුගෙන් ප්‍රහාරයක් !

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව...