ලංකාවේ සල්ලි අච්චු ගහන්න පුළුවන් බියගම විතරයි.අපි දැන් බියගමෙන් අහනවා උගන්ඩාවෙන් ඇනවුමක් ආවද? (VIDEO)

ශ්‍රී ලංකාව තුළ මුදල් මුද්‍රණය කළ හැක්කේ බියගම කර්මාන්ත ශාලාවේ පමණක් වන හෙයින් උගන්ඩාවේ මුදල් මුද්‍රණය කිරීම සඳහා බියගමට එවැනි ඇනවුමක් ලැබුණේද යන්න විමසා සිටින බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පැවසුවේය.

ඒ, අද (14) කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

මේ වන විට දිවා රෑ නොබලා මෙරට මුදල් මුද්‍රණය කරන තත්ත්වයක ගුවන් යානා තුනක් පිරවීමට තරම් උගන්ඩාවේ මුදල් මුද්‍රණය කිරීමට ඇති හැකියාව කුමක්ද යන්නයි මන්ත්‍රීවරයා මෙහිදී සඳහන් කළේ.

මේ වන විට ක්‍රමයෙන් බළලා මල්ලෙන් එළියට එමින් තිබෙන අතර රාජපක්ෂවරු තරම් රටේ ධනය මෙලෙස කාබාසිනියා කළ කිසිම නායකයෙක් මේ රටේ නොසිටි බවද හෙතෙම අවධාරණය කරන ලදී.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසර 20කට පසු Madonna නැවත VMAs වේදිකාවේ! Taylor Swift ඉතිහාසගත වෙද්දී LISAත් සම්මානයක් අරන් යයි!

සටහන : පුලී සැප්තැම්බර් 30, LNW (කොළඹ); Pop සංගීතයේ පරම්පරා...

ටෝකියෝවට දින 35ක් පුරා අඛණ්ඩව වාර්තාගත වර්ෂාවක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 30: ජපානයේ අගනුවර ටෝකියෝවට...

Flydubai ගුවන් යානයක නියමුවන් අතර ගැටුමක් – පිහි ඇනුමක් සිදු වූ බවට සැකයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 30, කොළඹ LNW : ඩුබායි සිට ටෙල්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියෙකුට සිරස කැමරා ශිල්පියෙකුගෙන් ප්‍රහාරයක් !

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව...