*
Saturday, October 26, 2024
spot_img

Latest Posts

මගේ ආරක්ෂාවත් ඉවත් කරලා – හිටපු කතානායක

කොළඹ LNW:මෙතෙක් කාලයක් තමන්ට ලබා දී තිබුණු ආරක්ෂාව ඉවත් කර ඇති බව හිටපු කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි.

තමන්ගේ ආරක්ෂාව පමණක් නොව හිටපු මැති ඇමතිවරුන් සියලු දෙනාගේ ආරක්ෂාව ඉවත් කර ඇති බවයි අබේවර්ධන මහතා සඳහන් කරන්නේ.

එලෙස ආරක්ෂාව ඉවත් කිරීම ගැන තමන්ගේ අමනාපයක් නොමැති බවත් තමන්ට තරහකරුවන් නොමැති නිසාත් ආරක්ෂාව ඉවත් කිරීම ගැටළුවක් නොවන බවද ඔහු තවදුරටත් කියාසිටියි.

ආශිකා බ්‍රාහ්මණ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan