ඇදුම රෝගයෙන් පීඩා විදින අප්‍රිකානුකරයේ යෞවනයෝ!

Date:

සටහන – පුන්සරා ලියනගේ
ඔක්තෝබර් 29,(ලෝකය )අවුට්බවුන්ඩ් ටුඩේ
:අප්‍රිකාව පුරා සිටින මිලියන සංඛ්‍යාත නව යොවුන් වියේ පසුවන්නන් නොදැනුවත්වම ඇදුම රෝගයට ගොදුරු විය හැක්කේ ඔවුන්ට වෛද්‍යවරයෙකුගෙන් නිසි රෝග විනිශ්චයක් ලැබී නොමැති හෙයින් අවශ්‍ය ප්‍රතිකාර ලබා නොගැනීම හේතුවෙන් බව, නව අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

The Lancet හි පර්යේෂණ සඟරාවේ පසුගිය සතියේ ප්‍රකාශයට පත් කරන ලද, අධ්‍යයනයේ සොයාගැනීම් වලින් අප්‍රිකාව පුරා නිදන්ගත ශ්වසන මරණ සඳහා වඩාත් පොදු හේතු මෙන්ම ඒ පිළිබඳ දත්ත ද නිකුත් කර තිබිණි.

පෙනහළු වලට බලපාන සහ හුස්ම ගැනීමේ අපහසුතා ඇති කරන ඇදුම රෝගය බොහෝ විට ළමා වියේදී හෝ නව යොවුන් වියේදී ආරම්භ වේ.

එය එක්සත් ජනපද රජයේ කොටසක් වන ජාතික වෛද්‍ය පුස්තකාලයට අනුව, 2019 දී ඇස්තමේන්තුගත මිලියන 76 ක් එයින් පීඩා විඳිමින් ලොව පුරා බොහෝ නව යොවුන් වියේ පසුවන්නන් මේ තත්ත්වයට ගොඳුරු වී ඇති බව පැවසේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා ආර්ථිකයේ විදේශ ප්‍රේෂණ පංගුව: ආර්ථිකයේ ගාමක බලවේගයක්ද?

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ශ්‍රී ලංකා ආර්ථිකයේ විශේෂ තත්ත්වයක් පෙන්නුම් කරමින්...

වනජීවී ඡායාරූපකරණයෙන් ජනතා තේරීමේ සම්මානය මෙවර කාට හිමි වේ ද?

සටහන – පුලී පෙබරවාරි 09, LNW (කොළඹ): වසරේ වනජීවී ඡායාරූප...

ඉරානය ගැන සාකච්ඡා කිරීමට නෙතන්යාහු සහ ට්‍රම්ප් අතර හමුවක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානය සමඟ පවතින...

හිටපු අමාත්‍ය කෙහෙළියගේ නඩුවකට දින!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, කොළඹ LNW : හිටපු අමාත්‍ය කෙහෙළිය...