ඉන්දීය නියෝජිත පිරිසක් ළඟදීම දිවයිනට!

Date:

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 27, කොළඹ (LNW):

අනිද්දා (29) දින ඉන්දු – ශ්‍රී ලංකා ධීවර ගැටලුව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා , ඉන්දීය නියෝජිත පිරිසක් දිවයිනට පැමිණීමට නියමිත බව පැවසේ.

ධීවර අමාත්‍යංශ ලේකම්  එම්. පී. එන්. එම්. වික්‍රමසිංහ මහතා සඳහන් කළේ , 12 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් එලෙස දිවයිනට පැමිණෙන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චීනයේ ඉහළම වාර්ෂික ආර්ථික කාර්ය සැසිවාරය චීන ජනපතිගේ ප්‍රධානත්වයෙන්!

කොළඹ LNW:චීනයේ මධ්‍යම ආර්ථික කාර්ය සැසිවාරය දින දෙකක් පුරා...

පා.ම. අශෝක රන්වල අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 12, කොළඹ LNW : අන්ත්‍රාදායක ලෙස...

ගර්භණී මව්වරුන්ට පෝෂණ දීමනාවක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 12 , කොළඹ LNW : සිදු වූ...