ඩොලරය අද

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 28, කොළඹ (LNW):

අද (28) දින ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ ගැනුම් මිල රු. 289.0657ක් ලෙස සටහන්ව ඇත.

තවද, එහි විකුණුම් මිල රු. 298.1140ක් ලෙසයි වාර්තා වී ඇත.