2025 විදර්ශන සාහිත්‍ය ත්‍යාගය – අත්පිටපත් භාර ගැනීම ඇරඹේ!

Date:

කොළඹ LNW:2025 විදර්ශන සාහිත්‍ය ත්‍යාගය වෙනුවෙන් අත්පිටපත් භාර ගැනීම හෙට දින සිට එනම් නොවැම්බර් 01 වැනිදා සිට 2025 මාර්තු 31 දක්වා සිදුවෙයි.

මෙම කාල සීමාව දීර්ඝ නොවන හෙයින් නිසි කාලය තුළ නිර්මාණ අත්පිටපත් භාරදෙන ලෙසයි සංවිධායකයින් පවසන්නේ.

නවකතා,කෙටිකතා සංග්‍රහය,කාව්‍ය සංග්‍රහය,පරිවර්තන (ඉංග්‍රීසි) සහ පරිවර්තන (සිංහල) යන අංශ යටතේ අත්පිටපත් භාරගැනීම සිදුවෙයි.

වැඩිවිස්තර දැනගැනීම සඳහා 0112765024 යන දුරකථන අංකය හෝ [email protected] යන විද්‍යුත් ලිපිනය භාවිතා කළ හැකියි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කැලිෆෝර්නියා ප්‍රාන්තය WHOහි සාමාජිකත්වය ලබාගනියි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): 78 වසරක් පුරා...

දලයි ලාමාතුමා ග්‍රැමී සම්මානයෙන් පිදුම් ලබයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ගෙවුණු සතිඅන්තයේ අති...

මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු !

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත් අඩංගුවට...

වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්ගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්!

කොළඹ LNW:වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා...