නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණොත්?

රෂිකා හෙන්නායක නොවැම්බර් 02, කොළඹ (LNW):

ලබන 07 වනදාට පෙර පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණහොත් සිදු කළ යුතු දේ සම්බන්ධයෙන් නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ දැනුම්දීමක් සිදු කළේය.

අදාළ දිනයට පෙර නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණහොත් ඒ පිළිබඳව ළඟම ඇති තැපැල් කාර්යාලයෙන් විමසීමක් සිදු කරන ලෙස ඔහු කියා සිටියේය.

හෙට (03) දින නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමේ විශේෂ දිනයක් ලෙස නම් කර ඇති බවද පැවසේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඩොලරයේ අගයේ හදිසි වෙනසක්

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකා රුපියලේ හදිසි අවප්‍රමාණය වීමක්...

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...