සා/පෙළ විභාගය ගැන දැනුම් දීමක්!

Date:

රෂිකා හෙන්නායක නොවැම්බර් 05, කොළඹ (LNW):

අද (05) සිට ලබන30 දක්වා , අධ්‍යයන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) විභාගය 2024(2025) සඳහා අයදුම්පත් කැඳවීම මාර්ගගත ක්‍රමයට සිදු කරනු ලබන බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව සියලුම පාසල් අයදුම්කරුවන් සිය පාසල් විදුහල්පති මගින් ද, පෞද්ගලික අයදුම්කරුවන් පෞද්ගලිකව ද අදාළ උපදෙස් අනුව මාර්ගගතව අයදුම්පත් ඉදිරිපත් කළ යුතු බව සඳහන් වේ.

ඊට අදාළ නිවේදනය පහතින් දක්වා ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අර්ජුන රණතුංග අත්අඩංගුවට ගන්නා බව අධිකරණයට දැනුම් දෙයි. ධම්මික රණතුංගට ඇප

සටහන - රුවන් නෙළුගොල්ල අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් ඛනිජ...

ඕස්ට්‍රේලියානු රජයට සහ මියගිය පුද්ගලයින්ගේ පවුල් වලට මාගේ ශෝකය – ජනපති අනුර

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : එක්ස් පණිවුඩයක් නිකුත්...

වරුණගේ යූටියුබ් නාලිකාවට වසරක් පිරීම නිමිත්තෙන් පාසල් දූදරුවන්ට පොත්පත් බෙදාදීමක්. රනිල්ගෙනුත් ඇමතුමක්

වරුණ දිප්ත රාජපක්ෂගේ යුටියුබ් නාලිකාව ට වසරක් පිරිම නිමිතෙන්...