මැතිවරණ පැමිණිලි 1600 ඉක්මවයි!

0
182

කොළඹ LNW:2024 මහ මැතිවරණයට අදාළව ඊයේ (04) පස්වරුව වන විට ලැබී ඇති මුළු පැමිණිලි ගණන 1642ක් දක්වා ඉහළ ගොස් ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පෙන්වාදෙයි.

ගත වූ පැය 24ක කාලය තුළ මැතිවරණ පැමිණිලි 107ක් ලැබී ඇති අබ්වයි එම කොමිසම සඳහන් කරන්නේ.

ආශිකා බ්‍රාහ්මණ