ලංකා බැංකුවේ නව සභාපතිවරයා රාජකාරි අරඹයි!

Date:

රෂිකා හෙන්නායක නොවැම්බර් 05, කොළඹ (LNW):

අද (5) දින ලංකා බැංකුවේ නව සභාපතිවරයා ලෙස පත්කළ කාවින්ද සොයිසා මහතා නව ධුරයේ රාජකාරි ආරම්භ කර තිබෙන බව සඳහන් වේ.

කාවින්ද සොයිසා මහතා නව ධුරයේ රාජකාරි ආරම්භ කර ඇත්තේ ලංකා බැංකු ප්‍රධාන කාර්යාලයේ දීය.

 බැංකු ක්ෂේත්‍රයේ වසර 30කට අධික පළපුරුද්දක් සහිත ඒ මහතා වසර 25කට අධික සිය කළමනාකරන පළපුරුද්ද තුළින් දේශීය මෙන්ම ගෝලීය බැංකු වෙත සැළකිය යුතු දායකත්වයක් ලබාදී ඇති වෘත්තිකයෙක් වේ.

කොළඹ විශ්වවිද්‍යාලයෙන් අධ්‍යාපනය  ලැබූ කාවින්ද සොයිසා මහතා එහිදී ස්වර්ණ මුද්‍රිකා  ලාභියෙකු ලෙස සිය විශිෂ්ටත්වය ප්‍රකට  කර තිබෙන අතර, බැංකු සහකරුවෙකු ලෙස සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළ ඒ මහතා බැංකු ක්ෂේත්‍රයේ ජයග්‍රහණ  රැසක් ලබා ගැනීමට දායකත්වය ලබාදී තිබෙන බව පැවසේ.

 

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...