වසරක් තුළ විදුලි ගාස්තුව 30%කින් අඩුකරනවා – මහාචාර්ය අනිල් ජයන්ත

Date:

කොළඹ LNW:උපරිම වසරක කාලයක් තුළ දී විදුලි ගාස්තු 30% කින් පහත හෙළන බව ජනාධිපතිවරයාගේ ආර්ථික කටයුතු සහ මුදල් පිළිබද ජ්‍යේෂ්ඨ උපදේශක මහාචාර්ය අනිල් ජයන්ත මහතා පවසයි.

එම ඉලක්කය කරා යාමේ අරමුණ ඇතිව විදුලිබල ක්ෂේත්‍රය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමට රජය සූදානම් බවයි මහාචාර්යවරයා සඳහන් කරන්නේ.

විදුලිබලය උත්පාදනය කිරීමට පෞද්ගලික අංශය සම්බන්ධ කර ගත යුතු යැයි රජය විශ්වාස කළ ද සම්ප්‍රේෂණය හා බෙදාහැරීම පිළිබද අයිතිය රජය සතුව තබා ගත යුතු බවට නව රජය අවධානය යොමුඅක්ර තිබෙන බවද අනිල් ජයන්ත මහතා කියාසිටියි.

විදුලි බල ක්ෂේත්‍රය තවදුරටත් පුළුල් කරමින් ක්‍රමයෙන් පුනර්ජනනීය බලශක්තිය වෙත මාරු වීමද රජයේ ස්ථාවයර වී තිබෙන බව ඔහු කියාසිටියි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉමල්කා උදේශනීගේ ‘සතුටු වතුර ගලා ඇවිත්’ සූම් සංවාදයට

සාහිත්‍යවේදිනී ඉමල්කා උදේශිනීගේ ‘සතුටු වතුර ගලා ඇවිත්’ යොවුන් නවකතාව...

පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ ඝාතන නඩුවේ තීන්දුව අද

සටහන - රුවන් නෙළුගොල්ල පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතාට සහ...

ගල් අඟුරු ටෙන්ඩරය ගැන කිසිදු චෝදනාවක් අපිට නෑ. නැව් 7යි ආවේ, ඩොලර් මිලියන 2ක් දඩ ගහලා තියෙනවා – ඇමති වසන්ත

සටහන - රුවන් නෙළුගොල්ල ගල් අඟුරු ටෙන්ඩරය සම්බන්ධයෙන් කිසිදු චෝදනාවක්...

Tasty Tuesdays: අද අපි මොරොක්කෝවට ආවේණික රසයක් සොයා යමු! – Moroccan Chicken Tagine with Apricots & Almonds

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/e-SB7YW2mBs සටහන – පුලී පෙබරවාරි...