ඇමරිකාව සම්බන්ධයෙන් චීනයේ ප්‍රතිපත්තිය නිවේදනය කරයි!

Date:

කොළඹ LNW: ඇමරිකාව සම්බන්ධයෙන් චීනයේ ප්‍රතිපත්තිය වෙනස් නොවන බව චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක මාඕ නිං මහත්මිය ප්‍රකාශ කළාය.

ඒ අද(6) බෙයිජිංහි පැවති මාධ්‍ය හමුවකදී.

ඇමරිකානු ජනපතිවරණයේ ප්‍රතිඵලය චීනයේ විදේශ ප්‍රතිපත්තියට හෝ චීන-ඇමරිකා සම්බන්ධතාවයට කෙසේ බලපා හැකි දැයි එහිදී මාධ්‍යවේදියෙක් විමසනු ලැබීය.

ඊට පිළිතුරු ලබා දෙමින් ඇය පැවසුවේ ඇමරිකාව සම්බන්ධයෙන් චීනයේ ප්‍රතිපත්තිය වෙනස් නොවන බවයි. අන්‍යෝන්‍ය ගරුත්වය, සාමකාමී සහජීවනය සහ සහයෝගීතාවෙන් පොදු ජයග්‍රහණ ලබා ගැනීම යන මූලධර්මයට අනුකූලව අඛණ්ඩව චීන-ඇමරිකා සම්බන්ධතාවය ක්‍රියාත්මක වන බව ඇය වැඩිදුරටත් සඳහන් කර තිබේ.

දිනූෂි ධීරසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඩෙල්ෆ්ට් දකුණු මුහුදේදී නීතී විරෝධී ද්‍රව්‍ය රැසක් නාවික හමුදා භාරයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 05, කොළඹ LNW: දෙසැම්බර් මස 03 වැනි...

උඩරට දුම්රිය මාර්ගය ගොඩදාන්න දැඩි වෑයමක! (PHOTOS)

කොළඹ LNW:අයහපත් කාලගුණික තත්වය නිසා වැඩිම හානියක් සිවූ උඩරට...

ව්‍යාජ හැඳුනුම්පත් සහ ව්‍යාජ ලිපි ශීර්ෂ සකස් කළ පුද්ගලයෙකු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 05 , කොළඹ LNW : පානදුර ප්‍රදේශයේ...

විපක්ෂයේ ඉන්න පිස්සෝ ටිකක් බිල්ලෝ මවන්න හදනවා.ඒවාට අහුවෙන්න එපා!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ආපදා තත්ත්වය හමුවේ විපක්ෂයේ සිටින පිස්සන් කණ්ඩායමක්...