මෙතෙක් තැපැල් ඡන්දය භාවිත නොකල අයට පණිවිඩයක්!

Date:

රෂිකා හෙන්නායක නොවැම්බර් 07, කොළඹ (LNW):

අද (07) සහ හෙට(08) දිනයන්හිදී මෙතෙක් තැපැල් ඡන්දය භාවිත නොකල අයට ඒ සදහා අවස්ථාව පවතින බව සඳහන් වේ.

දිස්ත්‍රික් තේරීම්භා නිලධාරීවරුන් හා නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරුන්ගේ සහභාගීත්වයෙන්,. ලබන 14 වනදා පැවැත්වීමට නියමිත මහ මැතිවරණයේ ඉදිරි කටයුතු පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ඊයේ මැතිවරණ කොමිෂන් සභාවේ දී පැවැත්වුණි .

ඡන්ද මධ්‍යස්ථාන පිහිටුවීම, ඡන්ද ගණන් කිරිමේ කටයුතු මෙන්ම රාජ්‍ය නිලධාරීන් මැතිවරණ ක්‍රියාවලිය සඳහා යොමු කිරීම සම්බන්ධයෙන් මෙහිදි සාකච්ඡා වී තිබෙන අතර, සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය හමවුක් ද පැවැත්වුණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : නූතන ජීවිතයේ රිද්මය...

අරගලය ගැන හොයන්න නාමල්ගෙන් කොමිසමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සිය පාලනයක් යටතේ අරගලය සම්බන්ධයෙන් හා ඊට...

සෞඛ්‍ය සම්පන්න යැයි ඔබ සිතන ඔබේ ආහාර වේලෙහි සැඟවුණු වැරදි 4ක්…

රෂිකා හෙන්නායක ජනවාරි 14, කොළඹ LNW : බොහෝ නිවාසවල සකස්...