දිවා රාත්‍රී විදුලි කප්පාදුව යළිත්. අද පැය 03.20 ක් කැපෙන කාලසටහන මෙන්න

අද (18) දිනයේදී පැය 03.20 ක විදුලි කප්පාදුවක් සිදුකෙරෙන බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.

සිංහල – දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් අප්‍රේල් 13,14,15 යන තෙදින තුළ විදුලි කප්පාදුවක් සිදුනොකෙරුණු අතර 16 සහ 17 යන දෙදින තුළ ද විදුලි කප්පාදුව සිදුකෙරුණේ දහවල් කාලයේ පමණි.

නමුත් අද දිනයේ සිට දිවා කාලයේ සහ රාත්‍රී කාලයේ දෙකේම නැවතත් විදුලිය කප්පාදු කිරීම ආරම්භ වනු ඇත.

ඒ අනුව අද දිනයේදී දිවා කාලයේ පැය දෙකක් සහ රාත්‍රි කාලයේ පැයයි විනාඩි විස්සක් වශයෙන් විදුලිය කප්පාදු කිරීමට නියමිත ය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාස්කු ප්‍රහාරය : යුධ හමුදාවේ, රාජ්‍ය බුද්ධි සේවයේ පිරිසකට සහ යුධ හමුදා බුද්ධි අංශයට බරපතළ චෝදනා

පාස්කු ප්‍රහාරය සිදුවන බවට කලින්ම තොරතුරු ලැබී තියදීත් එම...

සමාජ මාධ්‍ය ඔස්සේ අපහාස කිරීම වැළැක්වීමට ඉතා ඉක්මනින් Online Safety පනත ගේනවා – නලින්ද

සාමය, සංහිඳියාවට එරෙහිව මෙන්ම පුද්ගලික නිදහස සම්බන්ධයෙනුත් සමාජ මාධ්‍ය...

බස්නාහිර මගී ප්‍රවාහන හිටපු සභාපති දූෂණ චෝදනාවට අත්අඩංගුවට

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : බස්නාහිර පළාත් මාර්ගස්ථ...

රුමේෂ් තරංගට නව හෙල්ල කට්ටලයක් ලබාදීමට ක්‍රීඩා අමාත්‍යවරයා වහාම පියවර ගනී!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : ලෝක මට්ටමේ ජයග්‍රහණ...