මැ.කෝ ගේ ඉල්ලීම!

රෂිකා හෙන්නායක නොවැම්බර් 08, කොළඹ (LNW):

ඡන්දය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පුරවැසියන්ට ලබා දෙන අයිතියක් බැවින්, එළැඹෙන මහමැතිවරණ වෙනුවෙන් සියලුම ඡන්දදායකයින්ට සිය ඡන්දය භාවිත කරන ලෙස මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක ඉල්ලීමක් කරයි.

ඔහු පැවසුවේ ,

“ඡන්දය ඔබට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම ලබා දීලා තියෙන අයිතියක්. ඒ නිසා ඒ අයිතිය භාවිත කිරීම ඔබේ යුතුකමක්… ඡන්දය ඔබේ අයිතියයි. ඡන්දය ඔබේ බලයයි… ඒ නිසා 14 වැනිදා උදෑසන 7.00 සිට පස්වරු 4.00 දක්වා ඔබේ වටිනා ඡන්දය භාවිත කරන්න ඡන්ද පොළවල්වලට යන්න.” ලෙසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සපුගස්කන්ද පිරිපහදුව රටට අත් කර දුන් දැවැන්ත මූල්‍ය ලාභය!

රෂිකා හෙන්නායක නොවැම්බර් 08, කොළඹ LNW: සපුගස්කන්ද තෙල් පිරිපහදුව පසුගිය...

ජවිපේ රජය දිනෙන් දින උපාධිධාරීන්ගේ රැකියා අයිතිය අහෝසි කරනවා – විපක්ෂ නායක සජිත්

නොවැම්බර් 08, කොළඹ LNW: වත්මන් ජනතා විමුක්ති පෙරමුණ රජය දිනෙන්...

ට්‍රම්ප් ධවල මන්දිරයේ දීපවාලි සැමරුමට එක්වෙයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 08: ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ්...