ට්‍රම්ප්ට එරෙහිව රටපුරා විරෝධතා ඇවිලෙයි

Date:

සටහන: සශිකලා මධුෂාණි
නොවැම්බර් 10; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දෙවන වර මැතිවරණ ජයග්‍රහණයට විරෝධය දැක්වීම සඳහා දහස් ගණනක් දෙනා ඊයේ(09) දිනයේදී විදිබස ඇති බව වාර්තා වේ.

නිව් යෝර්ක් නගරය සහ සියැටල් ඇතුළු ප්‍රධාන නගරවල දහස් සංඛ්‍යාත ජනතාව මෙලෙස නව ජනාධිපතිවරයාට එරෙහිව උද්ඝෝෂණ පවත්වා තිබිණි.

ප්‍රජනක අයිතිවාසිකම්වලට එරෙහි තර්ජන සහ ඔහුගේ ඉදිරි ජනාධිපති ධුර කාලය ආරම්භයේදී සමූහ පිටුවහල් කිරීම් සිදු කරන බවට ලබා දුන් ප්‍රතිඥා හේතුවෙන් කම්කරුවන්ගේ අයිතිවාසිකම් සහ සංක්‍රමණික යුක්තිය කෙරෙහි අවධානය යොමු කරන උපදේශක කණ්ඩායම් මෙම උද්ඝෝෂණ සංවිධානය කර තිබිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිඩ්නිහි බොන්ඩි වෙරළ තීරයේ ගලා ගිය කඳුළු මිහිදන් වූ හැටි…

රෂිකා හෙන්නායක දෙසැම්බර් 17, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සිඩ්නිහි බොන්ඩි වෙරළ...

නඩු දාන්නෙ කොහෙද? සුරේෂ් ජස්වර්ගෙන් අසයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 17, කොළඹ LNW: ජස්වර් උමාර් පාපන්දු සම්මේලන...

ජර්මනිය සහ ලක්සම්බර්ග් විසින් යුරෝ මිලියන 5,000 ක ආපදා ආධාර රැගෙන දිවයිනට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 17, කොළඹ LNW : අද (17) අලුයම...

අඳුරගන්න ම බැරි අඳුරක

අඳුරටමං කැමතිකවි කැලැත්තෙන හින්දයිඅඳුරගන්නම බැරි. ගන්න ඔයකවි රොඩුබොඩුඅහකටඇහිපිලි නඟන මැසිවිලිකරදරයි...