මහමැතිවරණය වෙනුවෙන් සජබ අවසන් මහා ජන රැලිය (LIVE)

සටහන – රුවන් නෙළුගොල්ල

2024 මහමැතිවරණය වෙනුවෙන් සමගි ජන සන්ධානය විසින් පවත්වන අවසන් මහා ජන රැලිය මේ වනවිට කොළඹ, අලුත්කඩේදී ආරම්භ වී තිබේ.

ඒ, සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙනි.