කොච්චිකඩේ පොලිස් OIC අත්අඩංගුවට !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

කොච්චිකඩේ පොලිස් ස්ථානාධිපතිවරයාව කොළඹ උතුර පොලිස් අපරාධ කොට්ඨාසය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

ඒ, මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙනි.

මෙවර මහමැතිවරණයට ඉදිරිපත්ව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ රුව සහ මනාප අංකය රැගත් පෝස්ටර් ඉවත් කිරීම පිළිබඳව කොච්චිකඩේ පොලිස් ස්ථානයටම අනුයුක්ත උප පොලිස් පරීක්ෂකවරයකුට බැනවැදී තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ස්ථානාධිපතිවරයාට චෝදනා එල්ල වී ඇති බව සඳහන්.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 75 පමණ තරමක් තද වැසි – අද (04) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (දෙසැම්බර් 04) දිනයේදී උතුරු, උතුරු-මැද,...

පැලවත්තෙන් බලය ඉවත්කර යළි පාර්ලිමේන්තුවට බලය ලබාගත යුතුයි – අර්බුදයෙන් ගොඩ එන හැටි රනිල් පියවරෙන් පියවර කියයි

පාර්ලිමේන්තුව නොතකා ජනතා විමුක්ති පෙරමුණේ පැලවත්ත මූලස්ථානය විසින් රාජ්‍ය...

දකුණු කොරියානු ජනාධිපති උතුරු කොරියානු ජනාධිපතිවරයාගෙන් සමාව අයදින ලකුණු ?

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් මස 05: ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) :...

“කුබෝටාකරණයේ” මීළඟ අදියර : හේලීස් ඇග්‍රිකල්චර් වෙතින් මෙරට ගොවිබිම් සඳහා අලුත්ම යන්ත්‍ර තුනක්

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම කෘෂිකාර්මික යන්ත්‍රෝපකරණ සැපයුම්කරු වන හේලීස් ඇග්‍රිකල්චර්...