වනිඳු වෙනුවට දුශාන්

Date:

සටහන – නිශ්මං රණසිංහ
නොවැම්බර් 13,(LNW) කොළඹ :

වම් පාදයේ ආබාධයකට ලක් වූ වනිදු හසරංග වෙනුවට නවසීලන්තයට එරෙහිව පැවත්වෙන එක්දින තරගාවලියේදී ශ්‍රී ලංකා සංචිතයට දුශාන් හේමන්ත කැඳවීමට ශ්‍රී ලංකා තේරීම් කමිටුව තීරණය කර තිබෙනවා.ගෙවුණු නැඟී එන ආසියාතික කණ්ඩායම් අතර තරගාවලියේ වැඩිම කඩුලුලාභියා වූ දුශාන්,මීට පෙර අවස්ථා කිහිපවකදී ජාතික කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයෙකු වෙනවා.


දුශාන් ක්‍රිකට් ක්‍රීඩාවට අමතරව මලල ක්‍රීඩාවෙන් ද,කණිෂ්ඨ මලල ක්‍රීඩකයෙකු ලෙස ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මීටර් 800 ඉසව්වට සහභාගි වී ශ්‍රී ලංකාවට ජයග්‍රහණ ලබා දුන් අයෙකු ද වෙනවා.

http://www.sportwaynews.com

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සීතලෙන් බැඳි යදම් බිඳ,තමන්ට කියා සංගමයක් නැති මලල ක්‍රීඩක ක්‍රීඩිකාවෝ නව ජාතික වාර්තා තබති

නිශ්මං රණසිංහ පෙබරවාරි 08, කොළඹ LNW: ආසියානු ගෘහස්ථ මලල ක්‍රීඩා...

කිරුළපන ගජබා ක්‍රීඩා සමාජයෙන් පුංචි පාපන්දු ක්‍රීඩකයන්ට ලොකු වැඩක්

නිශ්මං රණසිංහ පෙබරවාරි 08, කොළඹ LNW: කිරුළපන ගජබා ක්‍රීඩා සමාජය...

ජනාධිපති අරමුදලේ ඇතිවූ වෙනස!

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW: ජනාධිපති අරමුදල ප්‍රාදේශීය ලේකම්...

කැළණිය වෛද්‍ය සිසුවාගේ ඉරණම!

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW : තංගල්ල මාවැල්ල මුහුදු...