තෙල් සංස්ථාවත් ඉන්ධන මිළ ඉහළ දමයි!

Date:

සඳුදා (18) දින මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන මිළ ඉහළ දමන බවට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනය කරයි.

ඒ අනුව;

ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිළ රු. 338;
ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිළ රු. 373;
ඔටෝ ඩීසල් ලීටරයක නව මිළ රු. 289;
සුපර් ඩීසල් ලීටරයක නව මිළ රු. 329

මීට ඉහත ලංකා ඉන්දින් ඔයිල් (IOC) සමාගම ද ඉන්ධන මිළ ඉහළ දමන බවට නිවේදනය කර තිබිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ස්පාඤ්ඤය වයස අවුරුදු 16 ට අඩු දරුවන් සඳහා සමාජ මාධ්‍ය තහනම් කරයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ස්පාඤ්ඤය විසින් වයස...

කෙහෙළිය රඹුක්වැල්ල සමග මුදල් විශුද්ධිකරණයට දායක වූ සැකකරු රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 03, කොළඹ LNW : හිටපු ඇමති කෙහෙළිය...

පෙබරවාරි 3 සිට ලෝක කුසලාන තරග බලන්න ටිකට් ගන්න තැන් වීවෘතයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 03, කොළඹ LNW: ඉන්දියාව සහ ශ්‍රී ලංකාව...