ට්‍රම්ප් හමු වී සුබ පැතූ බයිඩන්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 14, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

ධවල මන්දිරයේදී අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් සහ ජනපතිවරණ ඡන්ද විමසීමෙන් තේරී පත්වූ ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් පවත්වා තිබේ.

ජනපති පුටුවට ඔහු සාදරයෙන් පිළිගන්නා බව පවසමින්, එහිදී ජෝ බයිඩන් විසින් ඩොනල්ඩ් ට්‍රම්ප්ට සුබ පැතුම් පිරිනමා තිබුණි.

පසුගිය ජූලි මාසයේදි අමෙරිකානු  ජනාධිපතිවරණ අපේක්ෂකත්වයෙන් ජෝ බයිඩන් ඉවත් වූ අතර,ඔහු වෙනුවෙන් ඊට ඉදිරිපත් වුණේ, කමලා හැරිස් ය. එහිදී ඩොනල්ඩ් ට්‍රම්ප්, බහුතර බලයක් දිනා ගනිමින් යළි අමෙරිකානු ජනාධිපති ධුරයට පත්වූ අතර, ලබන වසරේ ජනවාරී මාසයේ ඔහු එම ධුරයේ දිවුරුම් දීමට නියමිත බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ නව සභාපති සහ සාමාජිකයන් පත් කෙරේ!

කොළඹ LNW:ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ශ්‍රී ලංකා...

ඉන්දුනීසියාවේ ලැව්ගිනි දුමාරය හේතුවෙන් සැප්තැම්බර් මාසයේ පමණක් මියගිය සංඛ්‍යාව 3500 ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 30 ; ඉන්දුනීසියාවේ...

2027 ඩාකාර් රැළිය පෘතුගාලයේ සහ මොරොක්කෝවේ පැවැත්වීමට තීරණය කරයි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : ඩකාර් රැලිය 2027:...

2026 ඡන්ද හිමි නාමලේඛනය : ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලත් සංඛ්‍යාව මි. 17.64යි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : ශ්‍රී ලංකා මැතිවරණ...