මැතිවරණය සාමකාමීයි – කඩාකප්පල්කාරී සිදුවීම් කිසිවක් වාර්තා වී නැහැ

Date:

කොළඹ LNW: 2024 මහ මැතිවරණය ඉතා සාමකාමීව ක්‍රියාත්මක වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දුව මහතා පවසයි.

මැතිවරණය ප්‍රචණ්ඩක්‍රියා හෝ කඩාකප්පල්කාරී සිදුවීම් කිසිවක් වාර්තා වී නොමැති බවයි තල්දුව මහතා සඳහන් කරන්නේ.

කෙසේවෙතත් අවාසනාවන්ත ලෙස මැතිවරණ රාජකාරීවල නිරතව සිටි පොලිස් නිලධාරියෙකු සහ සිවිල් නිලධාරීන් දෙදෙනෙකු හදිසි අසනීප තත්ත්වයන් හේතුවෙන් මරණයට පත්ව තිබෙන බවයි තල්දුව මහතා තවදුරටත් පවසන්නේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය වැළැක්වීමේ නීතිමය රාමුව:ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීම දක්වා!

https://open.spotify.com/episode/4vn7HbqMbUcmcsfv2wTYPG?si=jLxWMLqeSPiUkBZfhHnBeQ ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:යුධමය තත්ත්වයකින් හා සන්නද්ධ අරගලයන්ගෙන් සමන්විත වූ...

TikTok යෙදුමට බාලවයස්කරුවන් ඇබ්බැහි වන සුළුයි: යුරෝපා සංගමය

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපා සංගමය විසින්...

අපරාධකරුවන් ආරක්ෂාකිරීමට විපක්ෂය මාධ්‍ය සංදර්ශන පවත්වනවා – අමාත්‍ය ආනන්ද විජේපාල

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, කොළඹ LNW : අපරාධකරුවන් ආරක්ෂාකිරීමට විපක්ෂය...

ජපන් වැසියෝ මහ මැතිවරණය හමුවේ දැඩි ආර්ථික පීඩනයකට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ජපානයේ පැවැත්වීමට නියමිත...