කිලිනොච්චි ආසනයේ නිල ඡන්ද ප්‍රතිඵලය : ජය ITAK ට

සටහන – රුවන් නෙළුගොල්ල

යාපනය දිස්ත්‍රික්කයේ කිලිනොච්චි ආසනයේ නිල ඡන්ද ප්‍රතිඵලය මේ වනවිට නිකුත් වී තිබේ.

ඉලංකෛ තමිල් අරසු කච්චි – 23293 (43.74%)
ජාතික ජන බලවේගය – 8717 (16.37%)
සමගි ජන බලවේගය – 8554 (16.06%)
ස්වාධීන කණ්ඩායම 17 – 2098 (3.94%)
EPDP – 1497 (2.81%)