අධිකරණ අමාත්‍ය ධූරය හර්ෂණට ?

ජාතික ජන බලවේගයේ නව රජයේ අධිකරණ අමාත්‍යවරයා වශයෙන් අධිනීතීඥ හර්ෂණ නානායක්කාර මහතා පත්කිරීමට නියමිත බව තහවුරු නොකළ ආරංචිමාර්ග පවසයි.

හර්ෂණ නානායක්කාර මහතා දීර්ඝ කාලයක් තිස්සේ පක්ෂය වෙනුවෙන් නීති කටයුතුවල නියැළුණු අයෙකි.

මෙවර මහමැතිවරණයට කොළඹ දිස්ත්‍රික්කයෙන් තරග කළ ඒ මහතා මනාප 82,275ක් ලබාගනිමින් ජයග්‍රහණය කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අද වන් දිනෙක – ඉන්දිරා ගාන්ධි ඝාතනය: ඉන්දියාවම කම්පනයට පත් කළ ඛේදවාචකය

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31 : 1984 ඔක්තෝබර්...

බ්‍රිතාන්‍යයේ සිදුකළ වහල් වෙළෙඳාම වෙනුවෙන් නිල සමාවක් ඉල්ලීමට තමා සූදානම් බව බ්‍රිතාන්‍ය අගමැතිවරයා කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: බ්‍රිතාන්‍යය විසින් අතීතයේ...

රුසියානු විදේශ අමාත්‍යවරයාගේ සහභාගීත්වය හේතුවෙන් G20 සමුළුවේ සාම්ප්‍රදායික සමූහ ඡායාරූපය අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: රුසියානු විදේශ අමාත්‍ය...