වාර්ගික ගැටුම් නිසා දුක්විඳින මනිපූර් වැසියෝ!

Date:

රෂිකා හෙන්නායක නොවැම්බර් 18, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

ඉන්දියාවේ මනිපූර් ප්‍රදේශයේ යළිත් වාර්ගික ගැටුම් ඇතිව තිබෙන බව NDTV මාධ්‍ය වාර්තා කරයි. ඒ මළ සිරුරු 6ක් සොයාගැනීමෙන් පසුව බව පැවසේ.

එරට මාධ්‍ය වාර්තා කරන්නේ, බහුතරයක් මෙයිටි ප්‍රජාවට අයත් පිරිස් ජීවත් වන මෙම ප්‍රදේශයේ කාන්තාවන් හා ළමයින් හය දෙනෙකුගේ සිරුරු බලධාරීන් විසින් සොයා ගෙන තිබෙන බවයි.මේ වනවිට ඉන්දියාවේ ඊසානදිග මනිපූර් ප්‍රාන්තයේ ආරක්ෂාව තර කර තිබෙන අතර, සුළුතර කුකී කණ්ඩායමේ පුද්ගලයින් විසින් ඔවුන් පැහැරගෙන ගිය බවට මෙයිටි කණ්ඩායම් චෝදනා කරයි.කෙසේ වෙතත් පොලිසිය මෙය තහවුරු කර නොමැති බව සඳහන් වේ.

මෙම ජනවාර්ගික කණ්ඩායම් දෙක අතර පසුගිය මැයි මාසයේ සිට ගැටුම් හටගෙන ඇති අතර 200 කට ආසන්න පිරිසක් මිය ගොස් දහස් ගණනක් අවතැන්ව සිටින බව වැඩිදුරටත් එරට මාධ්‍ය වාර්තා කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

ක්‍රිකට් තරග නොබලන්න ප්‍රේක්ෂකයින් පොළඹවන කඩාකප්පල්කාරී කැම්පේන් එකට අහුවෙන්න එපා !

ඉදිරි දිනවල ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ක්‍රිකට් තරග නැරඹීමට යාමෙන්...

සියලු මර්දන නීති වහා හකුළා ගනිව් – අධිකරණ අමාත්‍යාංශය ඉදිරිපිට අදත් විරෝධයක්! (PHOTOS)

කොළඹ LNW: සියලුම ත්‍රස්ත පනත් හකුළා ගන්නා ලෙස බලකරමින්...

කෙහෙළියගේ දියණිය ඇප මත නිදහස් !

සටහන - රුවන් නෙළුගොල්ල අල්ලස් කොමිසම විසින් අත් අඩංගුවට ගත්...