රඹුක්කන විරෝධතාව විසුරුවා හැරීමට යැයි පවසමින් පොලීසිය කළ වෙඩි තැබීමෙන් ප්‍රදේශය තුළ ඉතා කලබලකාරී තත්ත්වයක් මතුව තිබෙන අතර එම ස්ථානයට මාධ්‍යයට හෝ ඇතුල්වීමට අවසර නොදී පොලිසිය විසින් ප්‍රදේශවාසීන්ට පහර දී තිබෙන බව දැක්වෙයි.
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා සිය ෆේස් බුක් ගිණුමේ ද ඒ බව සටහන් කර තිබුණි.
ඒ අනුව පැයක පමණ කාලයක් එම ප්‍රදේශයේ වෙඩි තැබීම් සහ පහර දීම් සිදුව ඇති බව සඳහන්.
ASK