SPC සභාපතිට ලොකු පුටුවක් දෙන්න යන කතාවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය රත්වෙයි ?

Date:

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති, විශේෂඥ වෛද්‍ය අර්ජුන තිලකරත්න මහතාව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා වශයෙන් පත්කිරීම සඳහා සාකච්ඡාවක් සිදුව ඇති බව අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

අදාළ වෛද්‍යවරයා ජ්‍යේෂ්ඨත්වයෙන් අඩු අයෙකු වීම හේතුවෙන් මෙසේ ඔහුට අමාත්‍යාංශ ලේකම් තනතුර ලබාදීමට යාම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළ මට්ටමේ නිලධාරීන් තුළ විරෝධයක් මතුව ඇති බවත් ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.

විශේෂඥ වෛද්‍ය අර්ජුන තිලකරත්න මහතා මීට පෙර පේරාදෙණිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂවරයා වශයෙන් ද කටයුතු කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...