දකුණු අප්‍රිකා යන ඉතිරි පිරිස ද ආගමික ආශිර්වාදය සමඟ නික්ම යයි

Date:

සටහන – නිශ්මං රණසිංහ
නොවැම්බර් 22(LNW) කොළඹ :

ටෙස්ට් තරග දෙකක් සඳහා දකුණු අප්‍රිකාවට එරෙහිව තරග වඳින ශ්‍රී ලංකා කණ්ඩායමේ පිරිසක්, දකුණු අප්‍රිකානු පරිසරය තුළ,සිය පුහුණු කටයුතු පවත්වාගෙන යාමට මේ වන විටත් ශ්‍රී ලංකාවෙන් නික්ම ගොස් ඇති අතර,ඉතිරි පිරිස අද (නොවැම්බර් 22) ශ්‍රී ලංකාවෙන් පිටත්ව යනු ලැබුවා.එම පිරිස මෙරට පැවති නවසීලන්තයට එරෙහි එක්දින සහ විස්සයි විස්ස තරග නියෝජනය කළ ක්‍රීඩකයින් වන අතර ඔවුන් පිටත්ව යාමට පෙර සුපුරුදු පරිදි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට පැමිණි විවිධ ආගම්වල ස්වාමීන්වහන්සේලා සහ පියතුමන්ලා කණ්ඩායමට ආශිර්වාද කරන්නට කටයුතු කළා.

http://www.sportwaynews.com

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මැලේසියාවේදී තුන් ඉරියව්වෙන් හැඩ පෙන්නන වෙනුකි විහන්සා

නිශ්මං රණසිංහ පෙබරවාරි 05, කොළඹ LNW: පානදුර ශාන්ත අන්තෝනි බාලිකාවේ...

අපේ කාලය අවසන්. දැන් Zen Beta පරපුරට පක්ෂය භාරකරන්න කාලය හරි – එජාප නායක රනිල්

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සිවිල් යුද්ධය නිමවීමෙන් පසු උපන් ‘සෙන් බීටා’...

Epstein ලිපිගොනු: බලවතුන්ගේ රහස් හෙළිදරව්ව

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මෑතකදී ප්‍රසිද්ධියට පත්...

නව විගණාකාධිපති එම ධුරයේ වැඩ භාර ගනී!

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, කොළඹ LNW : අද (05)...