මෛත්‍රී අල්ලස් හෝ දුෂණ චෝදනා කොමිෂන් සභාව වෙත!

රෂිකා හෙන්නායක නොවැම්බර් 26, කොළඹ (LNW):

අද(26)දින හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශයක් ලබාදීම සඳහා අල්ලස් හෝ දුෂණ චෝදනා කොමිෂන් සභාව වෙත පැමිණ තිබේ.

ඒ අනුව මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් මේ වනවිට ප්‍රකාශ සටහන් කර ගනිමින් සිටින බව, එම කොමිසම සඳහන් කළේය.

හිටපු ජනාධිපතිවරයා අද කොමිසමට කැදවා ඇත්තේ , රෝයල් පාක් ඝාතන සිද්ධියේ සැකකරුට පොදු සමාව ලබාදිම සම්බන්ධයෙන්  මුදල් ලබා ගත්තා යැයි කියන සිද්ධියක් ගැන පුද්ගලයෙකු අල්ලස් කොමිසමට ඉදිරිපත් කළ පෙත්සමක් සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා බව වැඩිදුරටත් තොරතුරු වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...