ආර්ථික අර්බුද ජයගමු

Date:

ආර්ථික අර්බුදය ජයගැනීමට දිගුකාලීන ආර්ථික සැලසුම් සකස් කරන බව මහ බැංකු අධිපතිවරයා පවසයි.

2019 වර්ෂයේ සිදු වූ පාස්කු ප්‍රහාරය හේතුවෙන් වාර්ෂිකව මෙරටට පැමිණෙන සංචාරයන් ප්‍රමාණය ක්‍රමක්‍රමයෙන් අඩු විය . වසරේ ගතවූ කාලය තුළ සංචාරයන් 150,000ක් පමණ පැමිණ ඇත. මීට පෙර වාෂිකව මෙරටට පැමිණි සංචාරයන් සංඛ්‍යාව 2,500,000 ඉක්මයි.

කොරෝනා ව්‍යාප්තිය හමුවේ නිශ්පාදන ආයතන රැසක් ඇනහිට ඇත. අපනයනය ඉලක්ක කරගත් සමාගම් රැසක් අඩපණ වීමෙන් අපනයන අදායම ද පහළ ගොස් තිබේ. නව ආයෝජකයන් නොපැමිණෙන බැවින් ආර්ථිකයට දැඩි බලපෑම් එල්ල විය.

මේ සියලු කරුණු පිළිබඳ අවධානය යොමු කරමින් ආර්ථිකය ශක්තිමත් කර ගැනීම සඳහා අවශ්‍ය වැඩ පිළිවෙල සකස් කරන බව මහබැංකු අධිපතිවරයා පැවසීය.

සියලු අභියෝග වලට නොසැලී පිළිතුරු සොයන වත්මන් රජය 2022 වර්ෂයේ සියලු ප්‍රශ්ණ විසදා සාර්ථක ගමන් යනු ඇත.ඒ සඳහා අවශ්‍ය ශක්තිමත් අත්තිවාරම මේ වනවිටත් අවසන් බව රජය පවසයි . ජනතාව ලෙස කළ හැකි උපරිම දේ නම් නිසි පරිදි එන්නත්කරණයට යොමු වී නැවත කොරෝනා රැල්ලක් ඇති නොවන ලෙස කකටයුතු කිරීමයි.

රෂිකා සඳමාලි හෙන්නායක Facebook
Sponsored Article

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

III චාල්ස් රජු ශ්‍රී ලංකාවේ 78 වන නිදහස් දිනට සුබ පැතුම් එක්කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 04, කොළඹ LNW : 78 වන නිදහස්...

වෙනිසියුලාවේ ජනාධිපති මධුරෝ සහ බිරිඳ නිදහස් කරන ලෙස ඉල්ලා දහස් ගණනක් පෙළපාළි යති..

රෂිකා හෙන්නායක පෙබරවාරි 04, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු හමුදා විසින්...

ලෝකය විනිශ්චය කරන්න යන ‘රාජා‘

නිශ්මං රණසිංහ පෙබරවාරි 04, කොළඹ LNW: රවින්ද්‍ර විමලසිරි මෙවර ලෝක...

පැනමා ඇලේ ප්‍රශ්නය රාජ්‍යතාන්ත්‍රික අර්බුදයක් කරා…

රෂිකා හෙන්නායක පෙබරවාරි 04, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පැනමා ඇල මාර්ගයේ...