ආණ්ඩුවේ අභිනව අයවැය අයි.එම්.එෆ්. අයවැයක්ද ?

Date:

ඊළඟ අයි.එම්.එෆ්. වාරිකය ලැබෙන්නේ ආන්ඩුව සිය අයවැය වාර්තාව ඉදිරිපත් කිරීමෙන් පසුවය… එහිදී අයවැයේ ව්‍යුහය ඊළඟ වාරිකය ලැබීමට හෝ නොලැබීමට ඉඳුරාම හේතුවේ..

ඒ අනුව, කැමැත්තෙන් හෝ අකමැත්තෙන් හෝ ආන්ඩුවට සකස් කිරීමට වන්නේ අයි.එම්.එෆ්. අයවැයකි.. එනම් මහජනයා මිරිකා දෙදාස් විසි අටේ සිට ණය වාරික ගෙවීමට අවශ්‍ය මුල්‍ය සංචිත එකතුකිරීමේ අයවැයකි..

එහිදී ආන්ඩුව නොදැනුවත්වම අයි.එම්.එෆ්.හී දේශීය ඒජන්තයා බවට පත්වේ..

මෙහිදී එකී වැඩ පිලිවෙල ක්‍රියාවට නැංවීමට යාමේදී මෙතෙක් ඔවුන් සමඟ සිටි ඔවුන් ඔසවා තැබූ පීඩිත ජනකොටස් සමඟ යම් ගැටුමක් ඇතිවේ…

ඇත්තෙන්ම මෙය ඔවුන්ට එරෙහිව ඇටවූ මර උගුලක් වැන්නකි..

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විහිළුකාරයො හිතාගන්න බැරි තරම් සංකීරණයි

නිශ්මං රණසිංහ ජනවාරි 17, කොළඹ LNW: යුක්රේන ජනාධිපති Volodymyr Zelenskyy...

ග්‍රීන් අන්තිම සටනේදී බ්ලූ පරදවයි

නිශ්මං රණසිංහ ජනවාරි 17, කොළඹ LNW: අවසාන තරගය දක්වාම පෙරමුණ...

පසුගිය රජයේ ප්‍රබල නිලධාරියෙක් 27 අත්අඩංගුවට ?

පසුගිය රජය සමයේ ඉහළම රාජ්‍ය නිලධාරියෙකු වශයෙන් කටයුතු කළ...

ශ්‍රී ලංකාව නැවත ගොඩනැංවීමට තායිලන්ත රජයෙන් රු. මිලි. 10.2ක මුදල් ආධාරයක්!

රෂිකා හෙන්නායක ජනවාරි 17, කොළඹ LNW : ‘දිට්වා’ සුළි කුණාටුවෙන්...