දේශීය සහ ආනයනික සහල් සඳහා උපරිම සිල්ලර මිල ගණන් දෙකක්. ගැසට් දෙකක් නිකුත් වෙයි !

සටහන – රුවන් නෙළුගොල්ල

දේශීය සහ ආනයනික සහල් සඳහා උපරිම සිල්ලර මිල ගණන් වෙන වෙනම දක්වමින් අතිවිශේෂ ගැසට් නිවේදන දෙකක් නිකුත් කර තිබේ.

2024 දෙසැම්බර් 09 වනදා සිට බලපැවැත්වෙන පරිදි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් නිකුත් කර ඇති එම නිවේදන අනුව නව සහල් මිල ගණන් පහතින් දැක්වේ.

දේශීය සහල්

ආනයනික සහල්