ආනන්දයි ආනන්ද” – සුදර්ශියේදී දිගහැරෙයි! (PHOTO STORY)

Date:

කොළඹ LNW: ප්‍රවීණ නළු ආනන්ද වික්‍රමගේ මහතා ඇගයුම් උළෙල ඊයේ (11) සංස්කෘතික ආයතනය හෙවත් සුදර්ශි ශාලාවේදී පැවැත්විය.

”ආනන්දයි ආනන්ද” යන මැයෙන් එය සංවිධානය කර තිබුණි.

එම ඇගයුම් උළෙලට සමගාමීව ආනන්ද වික්‍රමගේ මහතා රංගනයෙන් දායක වූ මිල්ටන් ජයවර්ධනගේ සමාවෙන්න සහ ආයාචනා මෙන්ම විජය ධර්මශ්‍රී ගේ චූඩාමාණික්‍ය යන චිත්‍රපටි ප්‍රදර්ශනය කරන ලදී.

සිනමා විචාරක සහ සමාජ,දේශපාලන විශ්ලේෂක විදර්ශන කන්නන්ගර,සිනමා විචාරක,ලේඛක සහ මාධ්‍යවේදී ගුණසිරි සිල්වා හා සිංහල සංස්කෘතික ආයතනයේ භාණ්ඩාගාරික,සිනමා හා නාට්‍ය අධ්‍යක්ෂක,රංගන ශිල්පී කීර්ති බණ්ඩාර යන මෙහිදී දෙසුම් පවත්වන ලදී.

කලා ක්ෂේත්‍රයේ සහෘදයින් ඇතුළු විශාල පිරිසක් ආනන්ද වික්‍රමගේ මහතාට සුභපැතුම් එක්කිරීමට එම අවස්ථාවට එක්ව සිටින ආකාරයද දැකගත හැකිවිය.

ජායාරූප -අජිත් සෙනෙවිරත්න

සියලුම ඡායාරූප නරඹන්න
අපගේ readphotos වෙබ් අඩවිය වෙත පිවිසෙන්න.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හෝමාගම ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී ඝාතනයේ සුල මුල එළියට !

රෂිකා හෙන්නායක අගෝස්තු 13 කොළඹ LNW: ඊයේ (13) දහවල් ඝාතනයට...

ටොයෝටා ජාත්‍යන්තර බැඩිමින්ටන් අභියෝග සූරතාවලියේ දී විරේන් සහ ආශිංසන තෙවන වටයට

නිශ්මං රණසිංහ අගෝස්තු 13, කොළඹ LNW: තායිලන්තයේ පැවත්වෙන ටොයෝටා ජාත්‍යන්තර බැඩිමින්ටන්...

උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 ඉක්මවද්දී දකුණු යුරෝපය පුරා ලැව්ගිනි පැතිරේ

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 13: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): දකුණු යුරෝපය පුරා...

කළුරංජි අයියා ….

නුග ගහක් බෝ ගහක් නොවීඅඹ ගහක් වූ මිනිහෙක් එයා…පෙන්වූයෙ...